සරසවි සිසුන් තිදෙනෙකුට වෙඩි තියලා.

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදු කළ වෙඩි තැබීමකික් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රොටර්ඩෑම් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීම් දෙකකින් ඔවුන් මෙලෙස මියගොස් ඇති බවයි.

මියගිය අය අතර කථිකාචාර්යවරයෙකු ද වන අතර කාන්තාවක් සහ ඇයගේ දියණිය ද වෙඩි වැදීමෙන් මියගොස් තිබේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා නෙදර්ලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් .

Exit mobile version