ත්‍රී රෝද රථ ගාස්තු ගැනත් තීරණයක් ගනී.

ඉන්ධන මිල වෙනස් වුවත් මේ මොහොතේ ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදුනොකිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත ධර්මසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ,

“මේ ආකාරයට මාසයෙන් මාසයට ගාස්තුව එහා මෙහා වෙද්දි විශේෂයෙන් ත්‍රීරෝද රථ ගාස්තුව එහා මෙහා කරන්න පුළුවන්කමක් නෑ…”

Exit mobile version