නවසීලන්තයෙත් ටික් ටොක් තහනම්.

නවසීලන්ත පාර්ලිමේන්තුව හා සම්බන්ධ උපාංග හරහා ටික් ටොක් වෙත පිවිසීම තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන් .

Exit mobile version