ඖෂධ මිල අඩුකරන්න උපදෙස් .

ඩොලරයේ අගය පහළ යාමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධවල මිල ගණන් අඩු කිරීමට පියවර ගන්නා ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන් බවත්, ඩොලරයේ අගය පහළ ගිය ද ඊට සාපේක්ෂව ඖෂධ මිල අඩු නොවීම ගැටළුවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version