ටයර් මිල පහළට.

මෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුව ද , පැරණි ටයර් තොග වෙළදුන් සතුව තිබීම නිසා ටයර් වල මිල අඩු කළ හැක්කේ 05%කින් බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.එහි සභාපති වැඩි දුරටත් ප්‍රකාශ කළේ නව තොග ලැබීමෙන් අනතුරුව ඉදිරි මාස තුන ඇතුළත දී ආනයනික ටයර් මිල 15%කින් පමණ අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Exit mobile version