IMF නියෝජිතයින් පිරිසක් ඉදිරියේ දී දිවයිනට.

දෙවන වාරිකය ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් තව දින කිහිපයකින් දිවයිනට පැමිණීමට නියමිත බවත් , සැප්තැම්බර් මාසය තීරණාත්මක මාසයක් බවත් , මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවැත්වුණු දේශීය ආදායම් සංශෝදන පනත් කෙටුම්පතට අදාළව දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version