මෙරට රන් මිල මේ දින වල එකම පරාසයක පවතින බවත් , මිල ගණන් ඉහළ පහළ යාම් දිනෙන් දින දක්නට ලැබෙන බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව අද (29) දිනයේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 146,000 ත් 148 ,000 ත් අතර මිලක ද , කැරට් 22 රන් පවුමක මිල රුපියල් 167 ,000 ත් 169 ,000 ත් අතර මිලක පවතින බවද සඳහන් වේ.
