ජාත්‍යන්තර පොල් දිනය අදයි.

ජාත්‍යන්තර පොල් දිනය අදට (02)  යෙදී තිබෙන අතර ඊට සමගාමීව මෙරට දෙවන පොල් ත්‍රිකෝණය ලෙස උතුරු පොල් ත්‍රිකෝණය ඇරඹීම අද (02) පෙරවරුවේ යාපනය , පලෙයි ආදර්ශ පොල් උයනේ දී සිදු කෙරුණු බව වාර්තා වේ.

මන්නාරම, යාපනය හා මුලතිව් යා කරමින් මෙම නව පොල් ත්‍රිකෝණය ඇති කර තිබේ.

Exit mobile version