සුනඛයන් රැකබලා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම සමාජයට හේතු වන පරිදි අද (26) ජාත්‍යන්තර සුනඛයන් ඇතිකිරීමේ දිනය ලෙස සමරනු ලබන බව වාර්තා වේ.
දැනට ලෝකයේ බිලියන 400ක් සුනඛයන් වර්ධනය වෙමින් පවතින අතර සියළුම සුනඛයන් පිළිබඳව අද (26) දිනයේදි අවධානය යොමු කර තිබේ.
සුනඛයින්ට හතර ගුණයකින් මිනිසුන්ට වඩා දෘෂ්‍යමාන හැකියාව සහ හතර ගුණයක් දුරින් ඇති ශබ්ද ඇසීමට හැකියාවක් පවතින බව සඳහන්.














































