ශ්‍රී ලංකා – අයර්ලන්ත අවසන් ටෙස්ට් තරගයේ 04 වන දිනය අදයි.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ 04 වන දිනය අදට යෙදී තිබෙන බවට වාර්තා වේ.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඊයේ තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ක්ද අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 492ක් රැස් කළ බව සදහන්.

Exit mobile version