157 වන පොලිස් සංවත්සර දිනය අදයි.

ශ්‍රී ලංකා පොලීසියේ 157 වන පොලිස් සංවත්සර දිනය අදට යෙදී ඇති බව වාර්තා වේ.

එම දිනයට සමගාමීව පොලිස් මූලස්ථානය මෙන්ම දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා කාර්යාල මුල්කරගෙන සර්ව ආගමික වතාවත් පැවැත්වුණු බව සදහන්.

එසේම සමාජ සත්කාර සේවාවන්වල යෙදෙමින් මහජන සබඳතා තවදුරටත් තහවුරු කිරීම අරමුණු කරගෙන විවිධ ක්‍රියාකාරකම් ද පැවැත්වෙන බව වාර්තා වේ.

Exit mobile version