ශ්‍රීලනිපයේ 72 වන සංවත්සරය අද.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය අද (02) දිනට යෙදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම සංවත්සර සැමරුම හෙට (03) දිනයේ කොළඹදී පස්වරු 2ට ආරම්භ වීමට නියමිත බව සදහන්.

ඒ අනුව මෙවර උත්සවය එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂයේ ප්‍රධානීන් ,දිස්ත්‍රික් ,ආසන සංවිධායකයන් ,කාන්තා සංවිධානය,තරුණ සංවිධානය ඇතුළු පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇති .

“එක්වෙමු – වෙනසකට සැරසෙමු” යන්න මෙවර නිදහස් පක්ෂ සංවත්සර සැමරුමේ තේමාව වී තිබේ.

Exit mobile version