මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද.

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද සිදු කරනු ලබන බව වාර්තා වේ.

අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු 30 වනදා වීථි සංචාරය කිරීමෙන් අනතුරුව 31 වනදා දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහැර සංදේශය භාර දීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය නිමාවීමට නියමිත බව සදහන්.

Exit mobile version