ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක දිනය අද.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තරගය අද (02) සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන බව වාර්තා වේ.

මෙම තරගාවලිය අද (02) සිම්බාබ්වේ , බුලවායෝ හිදී දහවල් 12.30 ට ආරම්භ වීමට නියමිත බව සඳහන් වේ.

Exit mobile version