ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමඟ අද (31) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග ආසියානු කුසලානය සඳහා සහභාගී නොවන අතර ඔහු වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවා තිබේ.
