ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (02) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
පස්වරු 03.00ට ආරම්භ වන මෙය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව තරග වදින ප්‍රථම තරගයයි.
A කාණ්ඩය යටතේ නේපාල කණ්ඩායම සමඟ පැවති තරගය පාකිස්තාන කණ්ඩායම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ බව සදහන්.
B කාණ්ඩය යටතේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වී තිබේ .
