ලෝක රැධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අදට (14) යෙදී තිබෙන බව වාර්තා වේ.
මෙවර එහි තේමාව වන්නේ ‘ නිරතුරු දන්දෙමු ජීවිත සුරකිමු ‘ යන්නයි.
මෙරට වාර්ෂික රුධිර අවශ්‍යතාව ඒකක ලක්ෂ හතරකට ආසන්න බවත් ඉන් සියයට සියයක ප්‍රමාණයම ලබා දෙනු ලබන්නේ පරිත්‍යාගශීලින් විසින් බව සදහන්.
