ලෝක ප්‍රථමාධාර දිනය අදයි.

ලෝක ප්‍රථමාධාර දිනය අදට (09)  යෙදී තිබේ.

ලෝක ප්‍රථමාධාර දිනය යනු ජීවිතය ගලවා ගැනීමේ දී ප්‍රථමාධාරයේ කාර්‍යභාර්‍ය පිළිබද දැනුවත් කිරීමේ අරමුණින් සෑම වසරකම සැප්තැම්බර් මස 2 වනදාට සැමරෙන ගෝලීය උත්සවයකි.

මෙවර එහි තේමාව වන්නේ “ ඩිජිටල් ලෝකයේ ප්‍රථමාධාර “ යන්නයි.

අද (09) දිනයේ මූලික ප්‍රථමාධාර සම්බන්ධයෙන් දැනුවත් වීමේ වැදගත්කම සහ හදිසි අවස්ථාවලදී ඔවුන්ගේ කාර්‍යභාර්‍ය පිළිබඳව දැනුවත් කිරීමට ලොව පුරා විවිධ සංවිධාන විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

Exit mobile version