අද ප්‍රදේශ කිහිපයකට වතුර නෑ.

ජාතික අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (09) දින පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

අළුත්ගම,මතුගම,අගලවත්ත,වාද්දුව,වස්කඩුව,පොතුපිටිය,කළුතර උතුර ,කළුතර දකුණ,කටුකුරුන්ද,නාගොඩ,බෙන්තොට,පයාගල,බෝම්බුවල,මග්ගොන,දර්ගානගරය,පිලමිනාවත්ත,කළුවාමෝදර,මොරගල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

Exit mobile version