අද ඩොලරය.

ඊයේ (11) දිනට සාපේක්ෂව අද (12) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතින බව වාර්තා වේ .

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල ගණන් පහතින් ,

මහජන බැංකුව – රු. 316.18 – රු. 329.37

සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00

කොමර්ෂල් බැංකුවේ – රු. 316.71 – රු. 328.50

Exit mobile version