ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (20) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 319.64ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 330.41ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ .
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 317.40 – රු. 330.64
සම්පත් බැංකුව – රු. 320.00 – රු. 330.00
කොමර්ෂල් බැංකුවේ – රු. 319.17 – රු. 329.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 321.00 – රු. 329.00
සෙලාන් බැංකුව – රු. 318.00 – රු. 330.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.319.50 – රු. 331.50
එන්.ඩී.බී. (NDB) – රු. 317.00 – රු. 330.00
අමානා බැංකුව – රු. 322.50 – රු.328.50
ලංකා බැංකුව – රු. 320.50 – රු. 330.80
