අද ඩොලරය .

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (19) දින ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.26 ක් ලෙසත් , විකුණුම් මිල රුපියල් 329.60 ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ .

ඒ අනුව මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් මිල හා විකුණුම් මිල පහතින් ,

මහජන බැංකුව – රු. 316.67 – රු. 330.89

සම්පත් බැංකුව – රු. 319.00 – රු. 329.00

කොමර්ෂල් බැංකුවේ – රු. 317.68 – රු. 328.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 319.00 – රු. 329.00

සෙලාන් බැංකුව – රු. 317.00 – රු. 329.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.318.00 – රු. 330.00

එන්.ඩී.බී. (NDB) – රු. 315.00 – රු. 330.00

අමානා බැංකුව – රු. 322.00 – රු.328.00

ලංකා බැංකුව – රු.319.00 – රු. 329.30

Exit mobile version