අද ඩොලරය.

ඊයේ(19) දිනට සාපේක්ෂව අද (20) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල ගණන් පහතින් ,

මහජන බැංකුව – රු. 317.15 – රු. 331.40

සම්පත් බැංකුව – රු. 319.00 – රු. 329.00

කොමර්ෂල් බැංකුවේ – රු. 318.18 – රු. 328.50

Exit mobile version