අද ඩොලරය.

ඊයේ (09) දිනට සාපේක්ෂව අද (10) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල ගණන් පහතින් ,

මහජන බැංකුව – රු. 315.93 – රු. 329.12
සම්පත් බැංකුව – රු. 317.00 – රු. 327.00
කොමර්ෂල් බැංකුවේ – රු. 317.19 – රු. 327.50

Exit mobile version