අද ඩොලරයේ මිල.

ශ්‍රී ලංකා රුපියල ඊයේ(07) දිනයට සාපේක්ෂව අද (08) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බව වාර්තා වේ.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 314.34 – රු. 329.11

සම්පත් බැංකුව – රු. 328 – රු. 327.00

කොමර්ෂල් බැංකුවේ – රු. 314.73 – රු.326.00

Exit mobile version