අද ඩොලරයේ මිල.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (16) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 318.17ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 328.85ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ .

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල ගණන් පහතින් ,

මහජන බැංකුව – රු. 316.18 – රු. 329.37

සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00

කොමර්ෂල් බැංකුවේ – රු. 316.78 – රු. 327.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 320.00 – රු. 328.00

සෙලාන් බැංකුව – රු. 316.50 – රු. 328.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.318.00 – රු. 330.00

එන්.ඩී.බී. (NDB) – රු. 315.50 – රු. 328.50

අමානා බැංකුව – රු. 321.00 – රු.327.00

ලංකා බැංකුව – රු.319.25 – රු. 329.55

Exit mobile version