ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට අනුව අද (22) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 316.99 ක් ලෙසත් , විකුණුම් මිල රුපියල් 329.75 ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාතිකයන් පහතින්,
