ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (23) දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 317.46 ක් ලෙසත් , විකුණුම් මිල රුපියල් 329.86 ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාතිකයන් පහතින්,