සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අනිද්දා.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටය හෙට (29) ආරම්භ වන අතර ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය මුහුණ දෙන තරගය අනිද්දා පැවැත්වෙන බව වාර්තා වේ.

දෙවන තරගය සිම්බාබ්වේ කණ්ඩායම සමග ජූලි මස දෙවනදාත්,තුන්වන තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ජූලි මස 7 වැනිදාත් පැවැත්වෙන බව සදහන්.

Exit mobile version