ටෝනි හසන් දිවි සැරිය නිමා කරයි.

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බවට වාර්තා වේ.

මිය යන විට ඔහු 73 වන වියේ පසු වූ බව සදහන්.

ඔහුගේ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව සදහන්.

Exit mobile version