කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට.

සංචාරක ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය ඇෆ්ගනිස්ථානය දිනා ගත් බව වාර්තා වේ.

ඔවුන් පළමුවෙන්ම පන්දු රැකීමට තීරණය කළ බව සඳහන්.

මෙම තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

Exit mobile version