කාසියේ වාසිය බංගලාදේශයට.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සුපිරි සිව්දෙනාගේ වටයේ තරග අද (09) සිට ආරම්භ වන අතර පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

Exit mobile version