2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තානය සමත් වූ අතර පාකිස්තානු නායක බාබර් අසාම් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර මෙම තරගය පැවැත්වෙන අතර, මූලික වටයේ ඉන්දියා – පාකිස්තාන තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු විය.
