කාසියේ වාසිය පාකිස්ථානයට.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වූ අතර නේපාල කණ්ඩායමට එරෙහිව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළ බව වාර්තා වේ .

මෙම තරගය පාකිස්ථානයේ Multan ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

Exit mobile version