වෙළඳ අමාත්‍යවරයා හෙට විශේෂ සාකච්ඡාවක.

ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් සමඟ හෙට (26) දිනයේ සාකච්ඡාවක් සිඳු කිරීමට නියමිත බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version