විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් හි තදබදයක්.

පන්නිපිටිය බෝ ගහ ආසන්නයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මහරගම සහ පන්නිපිටිය අතර 138 හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ .

Exit mobile version