ඇමෙරිකාවට සුනාමි අනතුරු ඇඟවීම්.

ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට කිලෝමීටර් 106 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයෙන් යුතුව හටගත් භූමිකම්පාවක් හේතුවෙන් ඇමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version