රුසියාවේ ගුවන් තොටුපොළ දෙකක් වැසෙයි.

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය හැකි බවට සැක කරන ප්‍රදේශයන්හි පිහිටි ගුවන් තොටුපොළ දෙකක් තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඒ අනුව එම ගුවන් තොටුපොළවල්වල සියලුම පිටත් වීම් හා ළගා වීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ .

එමෙන්ම මෙම ගුවන් තොටුපොළවල් වෙත පැමිණි ගුවන් යානා කිහිපයක් මොස්කව් ගුවන් කලාපයේ වෙනත් ගුවන් තොටුපොළක් වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් .

Exit mobile version