ගෙවල් කැඩූ හමුදා සෙබළුන් දෙදෙනෙක් දැලේ.

නිවෙස් බිඳ භාණ්ඩ සොරාගත් යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අතුරුගිරිය පොලිස් බල ප්‍රදේශයේ හෝටල් කාමරයක තිබී රුපියල් අනූ දහසක් වටිනා ජංගම දුරකථන තුනක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version