විෂ මිශ්‍ර කිරි පානයෙන් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට .

විෂ මිශ්‍ර කිරි පානය කිරීමෙන් පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

එකම පවුලේ දරුවන් පස් දෙනෙකු මෙලෙස විෂ කිරි පානය කර ඇති අතර අනෙක් දරුවන් තිදෙනා අසාද්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 7 ක් සහ අවුරුදු 3ක් වයසැති දරුවන් දෙදෙනෙකි.

Exit mobile version