මුල්ලේරියාවේ සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට.

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් එහි සේවකයන් දෙදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

ඔවුන් දෙදෙනා සෞඛ්‍ය සහායකයන් දෙදෙනෙකු බව සඳහන් .

Exit mobile version