ඇමරිකාවට අයත් හෙලිකොප්ටර් දෙකක් කඩා වැටී 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. කෙන්ටකී ප්‍රාන්තයේ චිග් ප්‍රදේශයේදී මෙලෙස කඩාවැටීමකට ලක්ව ඇත්තේ එච්.එච්.60 බ්ලැක් හෝව්ක් වර්ගයට අයත් හෙලිකොප්ටරයක් බවට විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.කෙසේ වෙතත් මෙයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed