ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමිවූ බවට වාර්තා වේ.
ඒ අනුව මීටර 400 කාන්තා ධාවන ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්වේ රිදී පදක්කමද, ජයේෂි උත්තරා ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වී තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.