ජනපතිගෙන් නව පත්කිරීම් දෙකක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පත්කිරීම් දෙකක් සිදු කර ඇති බව වාර්තා වේ.

මහාධිකරණ විනිසුරු සංජීව මොරායස් අභියාචනාධිකරණ විනිසුරු ලෙසද,අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස පත් කර ඇති අතර ඔවුන් ජනපති ඉදිරියේ දිව්රුම් දුන් බව සදහන්.

Exit mobile version