වෛද්‍ය සැපයුම් අංශයට නව පත්වීම් දෙකක්.

වෛද්‍ය සැපයුම් අංශය සඳහා නව පත්වීම් දෙකක් සිදු කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව එහි වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස දේදුනු ඩයස් මහතා පත් කර ඇති අතර වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සුදත් ධර්මරත්න මහතා පත් කර තිබේ .

Exit mobile version