පැන ගිය රැදෙවියන්ගෙන් දෙදෙනෙකු අල්ලයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බදුල්ල – තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝදන මධ්‍යස්ථානයේ රැදෙවියන් නව දෙනෙකු අද (17) අලුයම පලා ගොස් තිබූ අතර බදුල්ල පොලීසියේ නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සිඳු කළ මෙහෙයුමක දී ඉන් පලා ගිය රැදෙවියන්ගෙන් දෙදෙනෙකු සොයා ගත් බව වාර්තා වේ.

පලාගිය අනෙකුත් රැදෙවියන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බව සඳහන්.

Exit mobile version