පිටබැද්දර වෙළදසැල් දෙකක් ගිනිබත් වෙයි.

අද (14) අලුයම එකට පමණ පිටබැද්දර නගරයේ ඇති වූ ගින්නකින් එම ප්‍රදේශයේ වෙළදසැල් දෙකක් මුළුමනින්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

මෙම ගින්නෙන් වූ හානිය ද මෙතෙක් ගණනය කර නොමැති බව සදහන්.

එමෙන්ම අළුයම තුන පමණ වන විට ප්‍රදේශවාසීන් , පොලිසිය සහ මාතර ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපැවැත්වූ බව වාර්තා වේ.

ගින්න ඇති වීමට හේතුව විදුලි කාන්දුවක් බව සදහන්.

Exit mobile version