අකුණු පහරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට .

මෙක්සිකෝවේ , මිචුආකැන් හි වෙරළ තීරයක රැදී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

Exit mobile version