ගුවනේ දී යානා දෙකක් ගැටෙයි. – අයෙක් ජීවිතක්ෂයට .

කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුරදී ටී 27 ටුකානෝ වර්ගයේ ගුවන් යානා දෙකක් උඩුගුවන්දී එකිනෙක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙක් බව සදහන් වේ.

Exit mobile version