හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම තවත් රැඳවියන් පස් දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.